💠 විශිෂ්ටයෙකු ලෙස හෙට දවස ජයගන්න අප හා එක්වන්න.💠
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයතන ජාලයක් වන Power Hands Holdings වන අපි
“දේශයේ ජිවන තත්වය ඉහළ නැංවීම”
යන මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා නිරතුරු කැපවෙමින් සිටින්නෙමු. එම මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා අප හා සම්බන්ධව, ව්‍යාපාර විශිෂ්ඨත්වයට දායක වන්නේ නම් ඔබේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සුදානම්.
✅ රැකියා ඇබෑර්තු
▪️Branch Manager
එන්න අප හා සම්බන්ද වන්න...
🧑🎓 සුදුසුකම් :
▪️ අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්
▪️අලෙවිකරන ශාකා සමග පැමිනීමේ හැකියාව
▪️ ඉලක්ක හඹා යෑම
▪️ විශිෂ්ට සේවාදායක සබඳතා
▪️ පරිපූර්ණ විශ්ලේෂණාත්මක කුසළතා
▪️ කැපවීමෙන් යුත්, ශක්තිමත් උනන්දුව අඩු නොවන ධනාත්මක ආකල්පයෙන් යුත් පෞරුෂයක්
▪️ සන්නිවේදන කුසලතා
▪️ අදාල අධ්‍යාපනික සහ වෘත්තී සුදුසුකම්
▪️ විකුණුම්, අලෙවිකරණ, රක්ෂණ, බැංකුකරණය සහ මූල්‍ය කශේත්රයන්හී පළපුරුද්ද
Web site: http:- //powerhandsplantation.com/
Call Now :- 0707605611