බණ්ඩාරගම කොළඹ පාරට ඇවිද යා හැකි දුරින් පිහිටි පර්ච් 10ක අලංකාර නව නිවසක් විකිණීමට ඇත.
ලක්ෂ 180
162 ප්රධාන පාරට 200m
නිදහස් නිස්කලංක අලංකාර පරිසරයක පිහිටා ඇත
දක්ෂිණ අධිවේගී මාර්ගය ගැලණිගම පිවිසුමට වි. 10
වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
✅පර්ච් 10
✅නිදන කාමර 3
✅නවීන උපාංග සහිත නාන කාමර 2
✅ආලින්දය
✅නවීන උපාංග සහිත මුලුතැන් ගෙය
✅වැරැන්ඩාව
✅වට තාප්ප ගේට්ටු සහත
✅ clear deeds
✅1500 sqft
Price ලක්ශ 180/- ( Negotiable )
වැඩි විස්තර දැනගැනීමට අමතන්න
Genuine buyers only