කොට්ටාවේ පිහිටි සෝලර් පද්දති සවි කරනු ලබන LHP Energy Holdings (Pvt) Ltd ආයතනය සදහා JMC Crew Cab ලොරි රථයක් පැදවීම සදහා රියදුරු මහතකු වහාම බදවා ගනු ලැබේ.
වයස : අවුරුදු 25 - 50 ත් අතර
බරවාහන රියදුරු බලපත්රයක් තිබිය යුතුයි
ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ
පැමිණීමේ සහ අමතර දීමනා
තොරතුරු සදහා : 0778751870