💼 තනතුර : බර වාහන රියදුරු
=======================
💠 සුදුසුකම් :
【~】✪ වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම
【~】✪ අයදුම්කරුගේ වයස අවුරුදු (30-55) අතර වීම
【~】✪ අවම වසර 5ක පළපුරුද්ද
【~】✪ මූලික කාර්මික දැනුම සමග ප්‍රධාන නගර සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග පිළිබඳ සාමාන්‍ය දැනුමක් සහිත වීම
【~】✪ කළුතර, දොඩන්ගොඩ, මතුගම, නෑබඩ අවට ස්ථිර පදිංචිය වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිෂ්පාදන බෙදා හැරීම
【~】✪ බාහික මැනූම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් (රු. 65,000 - 80,000+)
【~】✪ ආහාර දීමනා ඇතුළු අනෙකුත් සුභසාධක පහසුකම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, 2026.06.27 (සෙනසුරාදා) පෙ.ව. 10.00 ට දොඩන්ගොඩ, කළුතර පිහිටි විජය නිෂ්පාදන (පුද්ගලික) සමාගමේ දී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට ඔබගේ සියලුම සහතික ද රැගෙන සහභාගී වන්න.
#📳 දුරකථන අංකය :
077 003 6617 (WhatsApp)
077 072 4963 (ඇමතුම් සඳහා)
# 📧 ඊ-මේල් ලිපිනය :
wijayaproducts@sltnet.lk
wijaya1stmile@gmail.com
📪 ලිපිනය :
විජය නිෂ්පාදන (පුද්ගලික) සමාගම
දොඩන්ගොඩ, කළුතර