පානදුර පිහිටි ඉංග්‍රීසි බෙහෙත් බෙදාහැරීමේ ආයතනයක බර වාහන බලපත්‍ර ඇති රියදුරු මහතුන් සඳහා රැකියා අබෑර්තු.
වයස අවුරුදු 20 - 40 ත් අතර
අපොස සා.පෙළ දක්වා අවම ඉගෙනුම ලබා තිබීම
පෝය, රජයේ අනුමත සහ ඉරිදා දින නිවාඩු
සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ඇතිනම් වැඩි වැටුප්
වැටුප් සාක්ච්ඡා කල හැක.
පානදුර අවටින් විශේෂයි.
අමතන්න 077 751 9806 හෝ 070 5757257
නැත්නම් 070 5757257 යන අංකයට යාවත්කාලීන කරන ලද ජීව දත්තයක් වට්ස්ඇප් කරන්න.