💼 තනතුර : බර වාහන රියදුරු
💠 සුදුසුකම් :
【~】වයස අවුරුදු 20 – 35 අතර පුද්ගලයෙක් විය යුතුය.
【~】වලංගු බර වාහන හෝ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
【~】කොළඹ සහ අවට ප්‍රදේශවල සේවය කිරීමට ඇති හැකියාව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】ආයතනයේ අවශ්‍යතා අනුව බර හෝ සැහැල්ලු වාහන රථයේ නිරවද්‍ය හා පරිසර හිතකාමී ප්‍රවාහන සේවය සපයා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ විස්තර ඇතුළත් දත්ත පත්‍රිකාව WhatsApp අංකය වෙත යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 076-6586336
# 📧 ඊ-මේල් ලිපිනය :