🚛 බර වාහන රියදුරු ඇබෑර්තු
3K Holdings (Pvt) Ltd. හි බුත්තල කර්මාන්තශාලාව සඳහා බර වාහන රියදුරන් බඳවා ගැනේ!
🔹 තනතුර
බර වාහන රියදුරු (Heavy Vehicle Driver)
🔹 අපේක්ෂිත සුදුසුකම්
• වලංගු බර වාහන රියදුරු බලපත්රයක් තිබීම
• බර වාහන ධාවනය පිළිබඳ පළපුරුද්ද
• වගකීමෙන් හා ආරක්ෂිතව රිය පැදවීමේ හැකියාව
• යහපත් විනය හා කාර්යශීලීත්වය
• වයස අවුරුදු 29 ත් - 60 ත් අතර පිරිමි පුද්ගලයින්.
🔹 ප්රතිලාභ:
තරඟකාරී වැටුප + අතිකාල සහ දිරි දීමනා.
📍 සේවා ස්ථානය: 3K Holdings (Pvt) Ltd. – බුත්තල කර්මාන්තශාලාව
ඔබගේ වෘත්තීය ගමන 3K Holdings සමඟින් ඉදිරියට ගෙන යන්න!
3K Holdings (Pvt) Ltd.
Quality • Reliability • Excellence