බර වාහන රියදුරු
ළදරු නිෂ්පාදන බෙදා හැරීමේ ප්‍රමුඛයා වන ත්‍රෙඩ් වර්ක්ස් ආයතනය සඳහා බර වාහන රියදුරන් ඉක්මනින් අවශ්‍ය කර ඇත.
මූලික සුදුසුකම්
- අවම වසරක සේවා පලපුරුද්ද
- බර වාහන රියදුරු බලපත්‍රය (අවු.02 කට වැඩි)
- වයස අවුරුදු 45ට අඩු වීම
- අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීම
- මීට ඉහතදී සේවය කළ ස්ථානවල නිර්දේශිත ලිපි
වරප්‍රසාද
- සියලු දීමනා සමඟ 75000 කට වැඩි වැටුපක්
- වාර්ෂික විනෝද චාරිකා
- සිත් ගන්නා සුළු සේවා පරිසරය
ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පහත දුරකතන අංකය වෙත ඉක්මනින් අමතන්න.
0718360040