⭕ බූම් Truck හා බර වාහන රියදුරන් සදහා ඇබෑර්තු ඇත.
⭕ කොළඹ සංඝරාජ මාවතේ පිහිටි කීර්තිමත් ඉංජිනේරු සමාගමක් වන Nativeway (Pvt.) Ltd ආයතනය සමග සම්බන්ධ වෙමින් අගනා වැටුප් සමග ඉතා හොද රැකියා අවස්ථාවක් ලබා ගැනීමට ඔබත් අදම අයදුම්පතක් යොමු කරන්න.
⭕ අයදුම්පත් යොමු කල යුතු අංක: 077 120 4946 / 077 478 1485
වැඩි විස්තර සඳහා අමතන්න..