BOYU වර්ගය.
පැයකට ලීටර් 1400 ක් පොම්ප කල හැක.
මීටර් 2 ක් දක්වා ඉහලට ජලය පොම්ප කල හැක.
මෙම ෆිල්ටර් එක ඉතා හොදින් වැඩ කරයි. හොදම තත්වයේ ඇත. ටැංකිය ඉවත් කල නිසා විකුණනු ලැබේ.