පිරිමි ළමුන් සඳහා නවාතැන් පහසුකම්,
Sharing සහ තනි කාමර පහසුකම් ඇත.
දෙදෙනෙකුට පහසුකම් සහිත කාමර 1ක් සහ හතර දෙනෙකුට පහසුකම් සහිත කාමර 2ක් ඇත.
ඕනෑම වාහනයක් නතර කර තැබීමට parking පහසුකම් ලබාදිය හැක.
මහරගම නගරයේ හයිලෙවල් මාර්ගය ආසන්නයෙන්ම,අඩුම මිලට,ආරක්ෂිත නිදහස් නවාතැන්
බැංකු , foodcity , බේකරි මිනිත්තුවක දුරින්,
138 ඇතුළු සියලුම ප්‍රධාන බස් මාර්ගයන්ට සමීපයෙන්ම,
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඉතා ආසන්නයෙන්,
රාත්‍රී රැකියාවල නිරත වන සේවක මහතුන්ට ඕනෑම වෙලාවක පැමිණීම සහ පිටව යාමට හැකි නිදහස් වටපිටාව
24 පැය පුරා ඔබගේ පහසුව සඳහා අප සේවක මහතුන් වෙන්ව සිටී.
Key Money වශයෙන් එක් මසක (1) ගාස්තුව (රු.8500/=) අය කෙරේ.(නැවත පිටව යන අවස්ථාවේ ඔබ වෙත ලබාදෙයි)
එක් අයෙකුට පමණක් නිදහස්ව වෙන් වූ තනි කාමර 16500/= සිට ලබාගත හැක.තනි කාමර සඳහා key money මාස දෙකක (රු.33000/=) අය කෙරේ.(පිටව යන අවස්ථාවේදී key money නැවත ලබා දේ.) විද්‍යුත් උපකරණ හැර අනෙකුත් සියලු මූලික පහසුකම් කාමරය සඳහා නිකුත් කෙරේ.
Sharing room සඳහා ඇඳ,මෙට්ටය,කොට්ටය,fan,පුද්ගලිකව අගුලු ලා ගත හැකි ලොකර්,...... ඇතුළු මූලික පහසුකම් සියල්ල හිමි වේ.
ප්‍රධාන නගරය මැද සියලු පහසුකම් සමග නිදහස් හා ආරක්ෂිත නවාතැන් පහසුකම් ඉතා අඩුම මිලට අපෙන් ඔබ වෙත..!
- සම්පත්. (සෑම දිනකම උදෑසන 10.00 සිට රාත්‍රී 12.00 දක්වා ඇමතුම් විවෘතයි.)ඕනෑම වේලාවක අමතන්න.මඟ හැරෙන ඇමතුම් සඳහා අප නැවත call back කරනු ලැබේ.
ස්තුතියි.! සුබ දවසක් ඔබට.!