කළුතර - බණ්ඩාරගම කර්මාන්තශාලාවක් සඳහා බොයිලේරු ක්‍රියාකරුවන් (Boiler Operator) වහාම බඳවාගැනේ.
▪️ පළමු වන පන්තියේ සහතික (Class 1 Operator)
▪️ වසර 2ක සේවා පළපුරුද්ද.
▪️ කර්මාන්තශාලාවක හෝ ප්‍රසිද්ධ සමාගමක සේවය කර ඇති අයට ප්‍රමුඛත්වය හිමිවේ.
▪️ වයස අවුරුදු 18 - 55 අතර
♦️ හිමිවන වැටුප් හා ප්රතිලාභ
👍 ක්ෂේත්රයේ ඉහල වැටුප් හිමිවන අතර වැටුප සාකච්ඡා කරගත හැක.
👍 ආහාර/ප්‍රවාහන පහසුකම්/ නවාතැන් පහසුකම්/නිළ ඇඳුම් නොමිලේ.
👍 වසරකට ප්‍රසාද දීමනා දෙකක්
👍 පැය 24 පුරා ආවරණය වන රු. මිලියන 02ක් වටිනා හදිසි අනතුරු රක්ෂණාවරනයක්
මානව සම්පත් අංශය,
ඉකොනොපැක් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම
නො. 101, නව ගාලුපාර, ගල්තුඩේ, බණ්ඩාරගම.