අපි කුඩා ප්‍රමාණයේ ව්‍යාපාර සහ තනි බදු ගෙවන්නන් සදහා පහත සදහන් බදු සේවා දීපව්‍යාප්තව පිරිනමන්නෙමු. අපගේ බදු සේවා පරාසයට ඇතුළත් වන්නේ: • බදු ගෙවන්නන් ලියාපදිංචිය • VAT සහ SCL ඇතුළුව බදු වර්ග සදහා ලියාපදිංචි කිරීම • ආදායම් බදු වගකීම් ගණනය කිරීම, ආදායම් බදු වාර්තා පිරවීම සහ ආදායම් බදු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම (DIR). • එකතු කළ අගය මත බදු (VAT) වගකීම් ගණනය කිරීම සහ එකතු කළ අගය මත බදු වාර්තා RAMIS යෙදුම හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යොමු කිරීම * සමාජ ආරක්ෂණ බද්ද ගණනය කිරීම සහ RAMIS යෙදුම හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යොමු කිරීම • තක්සේරු නිවේදනවලට එරෙහිව අභියාචනා කෙටුම්පත් කිරීම • බදු පැහැරහැරීමේ නිවේදනවලට එරෙහිව විරෝධතා ලිපි කෙටුම්පත් කිරීම ඉහත සේවාවන්ට අමතරව පහත සඳහන් වෘත්තීය සේවාවන් සාධාරණ මිලකට සපයනු ලැබේ. • පුද්ගලික සීමිත සමාගම් ලියාපදිංචිය . • EPF සහ ETF ඇතුළු වැටුප් සේවා • දත්ත ඇතුළත් කිරීම සහ දත්ත සැකසීම • ගිණුම් කටයුතු (Book Keeping) ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබට ඇතිවිය හැකි ඕනෑම විමසීමක් සඳහා ඔස්සේ අප හා සම්බන්ධ වන්න. . ස්තූතියි.