📊 පුද්ගලික ගිණුම්කරණ හා පොත් තැබීමේ සේවාවන්
(Private Accounting & Bookkeeping Services)
2014 සිට පළපුරුදු, විශ්වාසදායක ගිණුම් සේවාවන් ඔබගේ ව්‍යාපාරයට!
📍 සේවා ප්‍රදේශය: කොළඹ / කඩුවෙල
ඔබගේ ව්‍යාපාරයේ ගිණුම් කටයුතු සරලව, නිවැරදිව සහ වෘත්තීය මට්ටමින් කළමනාකරණය කරගන්න අදම අප සමඟ එක්වන්න.
🔹 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පොත් තැබීම (Bookkeeping)
🔹 මුල්‍ය ප්‍රකාශන (Financial Statements) සකස් කිරීම
🔸 දත්ත ඇතුළත් කිරීම (Data Entry) හා Ledger සැකසීම
🔸 දෛනික ගිණුම් තැබීම සහ Cash Book පවත්වාගෙන යාම
🔸 අවසන් ගිණුම් (Final Accounts) සකස් කිරීම
🔹 Bank Reconciliation Statements සකස් කිරීම
🔹 වැටුප් පද්ධති (Payroll) සහ Petty Cash කළමනාකරණය
🔸 බදු කටයුතු (Taxation Services)
🔸 වේගවත් හා නිවැරදි Data Entry සේවාවන්
⏰ සේවා වේලාවන්: සවස
📞 අදම සම්බන්ධ වන්න – ඔබගේ ගිණුම් කටයුතු විශ්වාසවන්තව සහ රහසිගතභාවය රකිමින් වේගවත්ව සිදු කර දෙනු ලැබේ.
Private accounting and bookkeeping service
# Provide small business book keeping, invoice recording, and financial statement preparation
# Support data entry and ledger balancing for clients
@Daily bookkeeping, Cash book maintenance and Final accounts preparation
@Preparation of vouchers and reconciliation statements
@Handling payroll and petty cash
@ Taxation
@Data Entering