River Edge (Bolgoda Lake View)- ඔබේ සිහින නිවසට කියාපු තැනක්! 🌊
ස්වභාවදහමේ සුන්දරත්වයත් එක්කම, නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවස හෝ Holiday Villa එකක් හදාගන්න, එහෙමත් නැත්නම් සුපිරිම ආයෝජනයක් කරන්න හොයන ඔබට හොඳම අවස්ථාව ICONIC PROPERTY වෙතින්.
මනරම් බොල්ගොඩ ජලාශයට මුහුණලා, සොබාදහමේ සිසිලස විඳිමින් ජීවත් වෙන්න පුළුවන් සුවිශේෂී බිම් කොටස් කීපයක් දැන් විකිණීමට.
🌊 Waterfront Location: දවසේ මහන්සිය නිවාගන්න පුළුවන්, හිතට සැනසිල්ල දෙන සුන්දර ජලාශයකට මායිම් වූ මනරම් පරිසරය.
📏 පර්චස් 10 සිට ඉහළට: ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිදි පර්චස් 10, 10.5, 11, 12, සහ 15.85 ආදී වශයෙන් වෙන් කළ බිම් කොටස් 27ක්.
🛣️ පුළුල් මාර්ග: ව්‍යාපෘතිය ඇතුළත අඩි 20ක පුළුල් මාර්ග පද්ධතිය නිසා ඕනෑම වාහනයකට පහසුවෙන් ගමන් කළ හැක.
🌳 හරිත වටපිටාව: දැවැන්ත තුරුලතා වලින් වටවුණු, පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරැකෙන පරිසරය.
📑 නිරවුල් ඔප්පු: බැංකු ණය ලබාගත හැකි, නිරවුල් ඔප්පු සහ සියලුම ආයතන වලින් අනුමැතිය ලත් බිම් කොටස්.
📑 ජලය සහ විදුලිය දැනටමත් සපයා ඇත
ඉක්මන් කරන්න! අදම ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න.