විශේෂාංග
පුද්ගලික ඇතුල්වීමේ දොරටුව
🏡 Boarding Rooms for Rent in Kirillawala, Kadawatha
(Exclusively for Females)
Safe, comfortable, and secure accommodation available for disciplined young women in a peaceful residential environment.
📍 Location: Kokis Kade Junction, Kirillawala, Kadawatha
🏠 Property Details:
🔹 Fully tiled two-story house
🔹 03 Bedrooms
🔹 02 Bathrooms with hot water facilities
💰 Rental Details:
🔹 Monthly Rent – Rs. 10,000 per person
🔹 Advance Payment – Rs. 5,000
✨ Facilities & Features:
✔️ Water & electricity included free
✔️ Modern kitchen with pantry cupboards & sink
✔️ Fully secured property with boundary walls & gates
✔️ Calm and quiet environment ideal for students and working women
📌 Nearby Locations:
🛣️ Only 450m to Colombo – Kandy Main Road
🛒 500m to Keells, Cargills Food City & Pizza Hut
🍽️ 700m to Stage Cafe & Super Kanz
🚗 4km to Kaduwela Expressway Entrance
📞 For More Information
🏡 කිරිල්ලවල, කඩවතින් බෝඩිං කාමර කුලියට දීමට ඇත
(ගැහැනු ළමුන් /යුවතියන් සඳහා පමණි)
විනයගරුක තරුණියන් සඳහා ආරක්ෂිත, සුවපහසු සහ නිහඬ නේවාසික පරිසරයක පිහිටි නවාතැන් පහසුකම් ඇත.
📍 ස්ථානය: කොකිස් කඩේ හන්දිය, කිරිල්ලවල, කඩවත.
🏠 නිවසේ විස්තර:
🔹 සම්පූර්ණයෙන්ම ටයිල් කළ දෙමහල් නිවස
🔹 නිදන කාමර 03ක්
🔹 උණු වතුර (Hot water) පහසුකම් සහිත නාන කාමර 02ක්
💰 කුලී විස්තර:
🔹 මාසික කුලිය – මසකට රු. 10,000 බැගින් (එක් අයෙකුට)
🔹 අත්තිකාරම් මුදල – රු. 5,000
✨ පහසුකම් සහ විශේෂාංග:
✔️ජල හා විදුලි පහසුකම් සහිතයි (බිල්පත් ගෙවීම අවශ්‍ය නැත )
✔️ පැන්ට්‍රි කබඩ් සහ සින්ක් සහිත නවීන මුළුතැන්ගෙය
✔️ වට තාප්ප සහ ගේට්ටු සහිත සම්පූර්ණයෙන්ම ආරක්ෂිත දේපළකි
✔️ ශිෂ්‍යාවන්ට සහ රැකියාවල නියුතු ගැහැනු ළමුන් වඩාත් සුදුසු නිහඬ පරිසරය
📌 ආසන්න ස්ථාන:
🛣️ කොළඹ – මහනුවර ප්‍රධාන පාරට මීටර් 450ක් පමණි
🛒 කීල්ස් (Keells), කාර්ගිල්ස් ෆුඩ් සිටි සහ පීසා හට් වෙත මීටර් 500යි
🍽️ Stage Cafe සහ Super Kanz වෙත මීටර් 700යි
🚗 කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 4යි
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Boarding Rooms for Rent in Makola (For Boys)
කාමර: 3, නානකාමර: 3ගම්පහ, කාමර සහ ඇමුණුම් කුලීRs 10,000 මසකටදින 20
House for Rent In Kadawatha, Ragama Road
කාමර: 2, නානකාමර: 1ගම්පහ, නිවාස කුලියට දීමරු 42,000 මසකටදින 22
House for Sale in Kadawatha
කාමර: 2, නානකාමර: 1ගම්පහ, විකිණීමට ඇති නිවාසරු 15,500,000දින 37

