පිරිමි අයට පමණි. Sharing Basis Only
කඩවත ටවුම මද්‍යයේ පිහිටා ඇති අතර සියලුම පහසුකම් සහිතව නුවර පාරට මීටර් 50 වේ. අධිවේගී පිවිසුමට මීටර් 800 වේ.
පිළිගත් පුද්ගලික හෝ රජයේ ආයතනයක රැකියාවක නියුතුව සිටින පිරිමි අයට පමණි. (Sharing Basis Only) මසකට 12500/- වන අතර එක මසක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි.
ඉතා පිරිසිදු නිස්කලංක ආරක්ෂිත පරිසරයක පිහිටා ඇති අතර Food city, Arpico, පිළිගත් අවන්හල්, සියලුම බැංකු සහ කෑම හෝටල් නුදුරුව පිහිටා ඇත.
පිරිමි කෙනා ඉතා සුහදශීලී / මිත්‍රශීලී සහ පවුලේ කෙනෙක් මෙන් ලෙන්ගතු කෙනෙක් ලෙස අවංක කෙනෙක් විය යුතුයි.
වැඩි විස්තර සඳහා අමතන්න. 0772593837 / 0773429150