* බණ්ඩාරගම කැස්බෑව පාරේ ගල්කඩේ හන්දියේ පිහිටා තිබේ.(ප්රධාන මාර්ගයට මුහුණලා)🚗🚗🛺
*දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුවට 4.5km🛣️
*බණ්ඩාරගම හන්දියට 3.5km🚦
*ගැහැණු ළමුන් සඳහා පමණි.👱♀️🙍♀️
* පෞද්ගලික පිවිසුම්.
*cctv කැමරා පද්ධතියකින් ද ආවරණය කර ඇත.📷
*පිටත තාප්ප දමා ගේට්ටු දමා ඇත.🏡️
*පහත මහලේ සුපිරිවෙළඳසැලක් පිහිටා තිබේ.🛒
*ආහාරපාන සකසා ගැනීමේ හැකියාව.🥚🍗🥕🍲
😊හතර දෙනෙක් භාවිතා කළ හැකි කාමරය එක් අයෙක් සඳහා 4000/-(ජලය විදුලිය සහිතව)🛖
😊 එක් අයෙක් සඳහා තනිව භාවිතා කළ හැකි කාමරය 6000/-(ජලය විදුලිය සහිතව)🛖
😊එක් අයෙක් සඳහා තනිව භාවිතා කළ හැකි ටයිල් කරන්න ලද කාමරය 6500/-(ජලය විදුලිය සහිතව)🛖
😊 එක් අයෙක් සඳහා තනිව භාවිතා කළ හැකි කාමරය සහ බාත්රූම් එක 9000/- (ජලය විදුලිය සහිතව)🛖
☎️ වැඩි විස්තර සඳහා විමසන්න..📞