Ideal for Male University Students or Working Professional
8 beds
2 washrooms
Accommodation for 8 persons comfortably (2 additional beds can be provided if needed)
Calm and quiet environment ideal for studying
Located in Delkanda
500m to Delkanda Junction
2 km to the University of Sri Jayewardenepura
7 km to the University of Colombo
Walking distance to 138 and 119 bus routes
Walking distance to Pangiriwaththa Railway Station
1.5 km to the 176 bus route
Monthly rent: Rs. 70,000
3 months’ key money required
විශ්වවිද්‍යාල සිසුන්ට හෝ රැකියාවල නියුතු වෘත්තිකයන්ට වඩාත් සුදුසුය
ඇඳන් 8
8 දෙනෙකුට සුවපහසු නවාතැන් පහසුකම් (අවශ්‍ය නම් අමතර ඇඳන් 2ක් ලබා දිය හැක)
අධ්‍යපනය සඳහා සුදුසු සන්සුන් හා නිස්කලංක පරිසරය.
දෙල්කඳ හි පිහිටා ඇත
දෙල්කඳ හන්දියට මීටර් 500
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට කිලෝමීටර 2
කොළඹ විශ්වවිද්‍යාලයට කිලෝමීටර 7
138 සහ 119 බස් මාර්ග වලට ඇවිදීමේ දුර
පැඟිරිවත්ත දුම්රිය ස්ථානයට ඇවිදීමේ දුර
176 බස් මාර්ගයට කිලෝමීටර 1.5
මාසික කුලිය: රු. 70,000
මාස 3 ක key money අවශ්‍යයි