මේ අය ඉන්නෙ මොරගහහේන තලගල භාවනා මධ්‍යස්ථානයේ...මේ අය ලොකු වුනාම ඒ ස්ථානයට විශාල කරදරයකුත් වෙනවා අනෙක් අතට එතැනට නිතර වාහන එන නිසා ඒගොල්ලන්ට ජීවිත අවදානමකුත් තියෙනවා... මේ අය අම්මගෙන් යැපෙන කාලය අවසන් වූ පසු නිසි පරිදි ආහාර නොලැබීම නිසා බොහෝ වෙලාවට මිය යනවා.
ඒ නිසා මේ අයව ගෙනිහින් ආදරයෙන් රැක බලා ගන්න පුළුවන් නම් ඒක ලොකු පිනක් ...
භාවනා මධ්‍යස්ථානය -
Location
https://maps.app.goo.gl/o5ojy4RRxyvJ6M6b8?g_st=aw