කොලඹ , බදුල්ල පාරට කිට්ටුව කපල් එකකට ඉන්න බලංගොඩ කුලියට ගෙයක් ඕනි.🥺
කුලිය මාසෙට රු.10000-15000 අතර.
කුස්සිය
කාමර 1
බාත් රූම් එක( ගෙදර ඇතුලත හෝ පිටත)
කාමරයේ ඇදකුයි,මේසයකුයි දාලා දෙන්න පුලුවන් නම් හොදයි.මොකද ඒවා අපි ලග නෑ.
බල්ලෙක් ඉන්නවා එයාව තියාගන්න එලියෙ මිදුලෙන් ටිකක් ඉඩ ඕනි.💖
වතුර , විදුලිය තියෙනවා නම් හොදයි ..
විස්තරයක් දන්නවා නම් කියන්න ඉක්මනටම 🥺💖 ලොකු උදව්වක්