බලංගොඩ නගරයේ පෙට්ටිගල පාරට මුහුණලා වෙල් යායක් ආසන්නයේ දෙමහල් නිවසක බිම් මහල කුලියට දීමට ඇත.වීමසීම්
• Bed Rooms – 3
• Kitchen
• Living area
• Bathrooms – 2
• Parking space for two vehicles
***බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න***