අපේ නිවසේ ඇති කරන ලද අවුරුදු දෙකක් වයසැති (Mixed Breed ) බලු සුරතලාව හදා වඩා ගැනීමට කැමති කරුණාවන්ත, සතුන්ට ආදරය කරන කෙනෙක්ට නොමිලේ දීමට කැමතියි.
විමසන්න:
ගොරකගස්හන්දිය, බණ්ඩාරගම.