කොළඹ පිහිටි "A" ශ්‍රේණියේ කළුගල් කොරියක් සඳහා පෝමන්වරයෙකු අවශ්‍යයි.
* වයස අවු: 25 - 40 ත් අතර
* වසර 4 කට වඩා නොඅඩු වෘත්තීය අත්දැකීම්
* පරිපාලන කටයුතු පිළිබඳ දැනුම
* එක්ස්කැවේටර් යන්ත්‍ර අළුත්වැඩියා කටයුතු කිරීමේ දැනුම සහ රියදුරු බලපත්‍රය
( විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.)
හේසෙයි කන්ස්ට්‍රක්ෂන්,
නො: 203, 2වන පහල, හයිලෙවල් පාර, වත්තෙගෙදර, මහරගම
අමතන්න - 0112 - 849636 / 0112 - 848875
ෆැක්ස් - 0112 - 745843
Email : heseiconstruction@gmail.com