👉Oscal Tiger 10 (3GB+6GB RAM / 128GB) - 100% Mint Condition
🔴Oscal Tiger 10 ස්මාර්ට් ජංගම දුරකථනය ඉක්මනින් විකිණීමට ඇත. ෆෝන් එකේ කිසිදු සීරීමක් හෝ දෝෂයක් නොමැති අතර අලුත් තත්ත්වයේම (Mint Condition) පවතී.
👉ෆෝන් එකේ විස්තර:
🔴RAM: 3GB (+6GB Extended RAM - Total 9GB)
🔴Internal Storage: 128GB
🔴Color: Summer Sky Blue
🔴Camera: 50MP Ultra-clear Rear Camera (Super Quality Camera)
🔴Battery: 5180mAh (බැටරි ලයිෆ් එක ඉතාමත් හොඳයි දවසකට වඩා තියාගන්න පුලුවන්.)
🔴Display: 6.56-inch HD+ 90Hz Display
🔴Condition:100%
👉Full Set තියෙනවා.
🔴Oscal Tiger 10 Phone
🔴Original Box
🔴Original Charger and Cable
🔴Original Back Cover
🔴Quick Start Guide/Manuals
🟢මිල: රු. 17,500/= (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
🔴පස්සර නගරය තුළදී ෆෝන් එක ඕනෑම විදියකට චෙක් කරලා බලලා විශ්වාසයෙන් යුතුව මිලදී ගත හැක.
🔴Location : පස්සර (Passara)
🔴වැඩි විස්තර සඳහා කෝල් එකක් ලබා දෙන්න හෝ වට්සැප් (WhatsApp) පණිවිඩයක් එවන්න: