RK Enterprises Pvt Ltd – Black Color Petty Cash Box (12 Inch)
📐 භාණ්ඩයේ ප්‍රමාණ විස්තර:
🔹 දිග – අඟල් 11.5
🔹 පළල – අඟල් 8.5
🔹 උස – අඟල් 3.3
🤔 ඔබගේ ව්‍යාපාරයේ මුදල් තවමත් ලාච්චුවකද තබාගෙන ඉන්නේ?
🔒 ඒ මුදල් සුරක්ෂිතද කියලා සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද?
👉 එසේ නම්, අදම
RK Enterprises Pvt Ltd වෙතින්
ඔබට ගැළපෙන Petty Cash Box එකක් වෙන් කරගන්න.
✅ ඔබට කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් ලබාගත හැක
✅ කොළඹ දිස්ත්‍රික්කය සහ අවට ප්‍රදේශ සඳහා:
පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබාදී, ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම
✅ ශ්‍රී ලංකාවේ අනෙක් සියලු ප්‍රදේශ සඳහා:
පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
🔧 වගකීම් කාලය අවසන් වූ පසුවත්
ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මගින් ලබාගත හැක
🏪 කැමති නම්,
සෘජුවම අප ආයතනයට පැමිණ
ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරාගෙන මිලදී ගන්න
⭐ හොඳම වගකීම් සමඟ
🤝 විශ්වාසදායී අලවියෙන් පසු සේවාව
✔️ Best Warranty & Reliable After-Sales Service
😊 අලෙවියෙන් පසු උසස්ම පාරිභෝගික සේවාව
📍 අපගේ කාර්යාල ලිපිනය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
🚚 Cash on Delivery පහසුකම ඇත
💫 දින 07ක් සහ සියලුම නිවාඩු දිනවල විවෘතයි
👉 ඔබට පහසු වෙලාවක අපව සම්බන්ධ කරගන්න