➤ ජාඇල ප්‍රදේශයෙන් පර්චස් 247 ක විශාල වටිනා ඉඩමක් විකිණීමට ඇත.
➤ ජාඇල - ගම්පහ A33 ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
➤ වාණිජ, නේවාසික හෝ ඉඩම් කොටස් කිරීමේ ව්‍යාපෘති සඳහා ඉතා සුදුසුයි.
➤ අඩි 80 ක පුළුල් මාර්ග මුහුණතක් සහිතයි.
➤ Container රථ සඳහා පහසු ප්‍රවේශය ඇත.
➤ තෙකලා (3 Phase) විදුලිය සහ ජල පහසුකම් සහිතයි.
➤ ඒකල නගරයට කිලෝමීටර් 2.6
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු සහිතයි.
➤ සියලුම අනුමැතිය සහිත ඉඩමකි.
➤ සියලුම නාගරික පහසුකම් සහිතයි.
➤ ඉතා වටිනා ආයෝජන අවස්ථාවකි.
★ Close to Banks, Super Markets, Shopping Complexes & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
★ Ideal for commercial projects, warehouses, factories, housing schemes and long-term investments.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd