➤ ජාඇල, බෝපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 18.2ක වටිනා නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
➤ ඉඩම බෝපිටිය නගරයට මීටර් 100ක් පමණ දුරින් පිහිටා ඇත.
➤ කොළඹ අධිවේගී මාර්ගයට සහ මීගමුව ප්‍රධාන මාර්ගයට පහසුවෙන් ළඟාවිය හැක.
➤ සම්පූර්ණ ඉඩම ආරක්ෂිත තාප්පයකින් වටකර ඇත.
➤ ළිං ජලය සහ ප්‍රධාන නල ජල පහසුකම් ඇත.
➤ අවශ්‍ය නම් කොටස් දෙකක් ලෙසද මිලදී ගත හැක.
➤ ජලය සහ විදුලි පහසුකම් ලබාගත හැක.
➤ පුළුල් ප්‍රවේශ මාර්ග සහිත ඉඩමකි.
➤ පිරිසිදු ඔප්පු සහිත වටිනා දේපළකි.
➤ නිස්කලංක හා ආරක්ෂිත පරිසරයක පිහිටා ඇත.
➤ සියලුම නාගරික පහසුකම් පහසුවෙන් ලබාගත හැක.
➤ නිවසක් හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු ඉඩමකි.
★ 100m to Bopitiya Town
★ Easy Access to Colombo Expressway
★ Easy Access to Negombo Main Road
★ Super Markets, Banks, Schools & other essential facilities.
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd