➤ මිනුවන්ගොඩ, හොරම්පැල්ල දොලේවත්ත ප්‍රදේශයේ පිහිටි අක්කර 1ක වටිනා ඉඩමකි.
➤ වර්ග අඩි 5000ක ශක්තිමත් ගොඩනැගිල්ලක් සහ පොල් ගස් 40ක් පිහිටා ඇත.
➤ පෙර Reception Hall එකක් ලෙස භාවිතා කර ඇති අතර දැනට Coco Chips Factory එකක් ලෙස භාවිතා කරයි.
➤ ආයෝජනයකට ඉතා වටිනා ඉඩමකි.
➤ වාණිජ සංවර්ධනය සඳහා ඉතා සුදුසුයි.
➤ පිරිසිදු ඔප්පු.
➤ නිරවුල් අයිතිය.
➤ බැංකු ණය ලබාගත හැක.
➤ ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් පහසුවෙන් ලබාගත හැක.
★ Minuwangoda - Kurunegala Road - 700m.
★ Minuwangoda Town - 5km.
★ Divulapitiya Town - 5km.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | PEO Land Real Estate (Pvt) Ltd