Strong iron parrot cage set එකක් විකිණීමට ඇත. මේ cage set එක, 1.5ft x 1.5ft x 1.5ft size cage 3ක් එකට combine කරලා strong unit එකක් ලෙස build කරලා තියෙනවා.
• Each cage size: 1.5ft x 1.5ft x 1.5ft
• Total cages: 3 cages
• Frame: 2cm box bar වලින් හදලා තියෙනවා.
• Mesh: high quality iron mesh (Sue Net) use කරලා තියෙනවා