ඉදිරි පස තහඩුව පමණක් සවි කර ගැනීමට ඇති මෙම කූඩුව විකිණීමට ඇත (මිල දී ගැනීමේදී එම තහඩුවද ලබාදෙමි)
අලුතෙන්ම නිමවා ඇති කූඩුවකි
රබර් ආවරණය සහිත දැල සවිකර ඇත
උස අඩි 3 X දිග අඩි 3 X පළල අඩි 3
හික්කඩුව