කොළඹ 5 පාරට සමීපව 251 මීගමුව මීරිගම බස් පාරට පයින් යන දුරින් වැලිහිඳ, සියලුම පහසුකම් සහිත බිම්කොටස් විකිණීමට ඇත.
කොළඹ - කුරුණෑගල පාරට 800m.
251 මීරිගම මීගමුව පස් පාරට මීටර් 20යි.
මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10යි.
මීගමුවට විනාඩි 20න්
තෙකලා විදුලිය
නිරවුල් ඔප්පු
අනුමත පිඹුරුපත්
පුළුල් ප්රවේශ මාර්ග
විදිමත් කානු පද්ධතිය
සාරවත් ලෙස වැඩුණු පොල් ඉඩමකි
මූලික ගෙවීම ලක්ෂ 4ක් පමණයි.
ඉතිරිය පොළී රහිතව ගෙවන්න අවුරුදු තුනක්
නැතහොත් වසර 5ක්
එකවර ගෙවීමේ දී විශෙෂ වට්ටමකුත්