GEX LOGISTICS සමාගමේ පහත සඳහන් පුරප්පාඩු සඳහා අයදුම්කරුවන් කඩිනමින් අවශ්‍යව ඇත.
1. බෙදාහැරිමේ කටයුතු සඳහා සැ ,යතුරුපැදි ධාවකයන් සදහා ඇබැර්තු
සුදුසුකම්
• වසර 1-2 ක සේවා පළපුරුද්ද (සේවා සහතිකය හෝ චරිත සහතිකය අවශ්‍යයි)
• සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්
• ඉංග්‍රීසි කියවීමේ සහ ලිවීමේ හැකියාව
• වලංගු රියදුරු බලපත්‍රය
• ග්‍රාමසේවක සහ පොලිස් වාර්තාව
ඉහත සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන් පහත සඳහන් දුරකථන අංකයට අමතන්න. හෝ ඔබගේ ජිව දත්ත පත්‍රිකාව(CV) HRCMB@gexlogistics.com, විද්‍යුත් තැපැලට යොමු කරන්න.
දුරකථන අංකය
Ruwangi - 0761605769