අලුතින්ම ගත්තේ අරන් මාස 03 ක් නෑ
තම fit කරලත් නෑ . තෙල් ගනම් යන නිසා ගත්තේ
සල්ලි හදිස්සියක් නිසා දෙන්නේ
කෝල් එකක් දෙන්නා හලාවත මාදම්පේ.
DSI බයිසිකල් එක
ගාන වෙනසක් කරලා දෙන්නම්