# 💼 තනතුර : Steward - Galle
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවරුදු 18 ට වැඩි මනා කායික යෝග්‍යතාවයකින් හෙබි අයෙකු වීම.
【~】✪ අවම වශයෙන් සාමාන්‍ය පෙළ විභාගය (G.C.E. O/L) සඳහා පෙනී සිටීම.
【~】✪ ආහාරපාන සේවා / හෝටල් කළමනාකරණය සම්බන්ධයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 3 (NVQ Level 3) හෝ වැඩි සුදුසුකමක් සතු වීම.
【~】✪ ආහාරපාන සේවා / හෝටල් / රෝහල් ක්ෂේත්රයේ අවම වශයෙන් වසරක අත්දැකීම් තිබීම වාසිදායක වේ.
【~】✪ මනා සන්නිවේදන හැකියාවක් ඇති කණ්ඩායමක් සමග වැඩ කිරීමට ඇති හැකියාව.
【~】✪ පාසල් අධ්‍යාපනය අවසන් කල අයට අයදුම් කළ හැකි අතර, ඔවුන් පුහුණුවන්නන් (Trainees) ලෙස සලකා බලනු ලැබේ.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ භෝජන සේවා ආශ්රිත කාර්යයන් ඉටු කිරීම.
【~】✪ රෝගීන් සහ සේවකයින් සඳහා ආහාර බෙදා හැරීමේ කටයුතු සහ පිරිසිදුකාර්යයන්.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ අයදුම්පත පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. අයදුම් කරන තනතුර ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ ඊ-මේල් ශීර්ෂයේ සඳහන් කරන්න.
# 📳 දුරකථන අංකය :
Whatsapp - 0774932498
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@asiri.lk
# 📪 ලිපිනය :
සහකාර කළමනාකාරිණී - මානව සම්පත්
ආසිරි රෝහල ගාල්ල,
අංක 10, වක්වැල්ල පාර,
ගාල්ල.
ස