190 ගොඩගම ප්‍රධාන බස් පාරට හා 136 කොට්ටාව පාර, වල්ගම හන්දියට මැදිව අතුරුගිරිය ඥානවිමල මාවතෙන් සුපිරිම බිම්කොටස් කිහිපයක් දැන් ඔබට.
මනාව සංවර්ධනය කරන ලද පර්චස් 8 සීමිත බිම්කොටස් කිහිපයක් අතුරින් හොඳම බිම්කොටස දැන්ම වෙන්කර ගන්න.
🔥නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය
🔥තෙකලා විදුලිය
🔥නල ජලය
🔥කොන්ක්‍රීට් කාණු පද්ධති හා
🔥තාර යෙදු ඇතුල් මාර්ග සමගින්
👉190 ගොඩගම පාරට 500M
👉වල්ගම මංසන්ධියට 300M
👉අතුරුගිරිය මංසන්ධියට 1KM
👉පුංචි අතුරුගිරිය මංසන්ධියට 1KM
👉හෝමාගමට 3KM
👉කොට්ටාවට 3KM
🏥අතුරුගිරිය රජයේ රෝහල හා පිළිගත් සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සීයල්ලම අතේ දුරින්
🔺මූලිකව 500,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න.
🔺50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔺එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න.