🌿 ඔබේ අලුත්ම නිවහනට පරිපූර්ණ තේරීම – අතුරුගිරියෙන්! 🌿
190 ගොඩගම ප්රධාන බස් මාර්ගය සහ
136 කොට්ටාව මාර්ගය සම්බන්ධ කරන වල්ගම හන්දියට ඉතා සමීපව,
අතුරුගිරිය ඥානවිමල මාවතෙන්
ඉතාමත් සුවිශේෂී, වටිනාකමෙන් පිරි බිම් කොටස් කිහිපයක් දැන් ඔබට 🏡✨
මනාව සංවර්ධනය කරන ලද
පර්චස් 8 කින් යුත් සීමිත බිම් කොටස්
👉 ඔබට වඩාත් ගැලපෙන හොඳම බිම් කොටස අදම වෙන්කර ගන්න!
🛡️ 100% නිරවුල් ඔප්පු සමග – විශ්වාසදායක ආයෝජනයක්
♻️ නිස්කලංක හා ආරක්ෂිත නේවාසික පරිසරය
♻️ තෙකලා විදුලිය ⚡
♻️ නළ ජලය 💧
♻️ කොන්ක්රීට් කාණු පද්ධති 🧱
♻️ තාර යෙදු පුළුල් ඇතුල් මාර්ග 🚗
📍 නගර පහසුකම් සියල්ල අතේ දුරින්
🔰 190 ගොඩගම ප්රධාන පාරට – 500m
🔰 වල්ගම මංසන්ධියට – 300m
🔰 අතුරුගිරිය මංසන්ධියට – 1km
🔰 පුංචි අතුරුගිරිය මංසන්ධියට – 1km
🔰 හෝමාගමට – 3km
🔰 කොට්ටාවට – 3km
🏥 අතුරුගිරිය රජයේ රෝහල,
🛍️ පිළිගත් සුපිරි වෙළඳසැල්,
🏦 බැංකු, 💪 ජිම්, 🏫 පාසල් –
👉 සියල්ලම මිනිත්තු කිහිපයකින්!
💰 ඔබටම ගැලපෙන පහසු ගෙවීම් ක්රම
🔰 රු. 500,000/= ගෙවා අදම ඉඩම වෙන්කරවා ගන්න
🔰 50% ගෙවා – ඉතිරි මුදල වසර 1ක් තුළ පොලී රහිතව
🔰 එකවර ගෙවීමේදී අගනා වට්ටම්! 🎉
🏠 අද ඔබ ගන්නා තීරණය – හෙට ඔබේ පවුලේ සුවදායී ජීවිතයට පදනමයි
📞අදම අමතන්න!