Belihuloya සුන්දර කඳුකර පරිසරයේ පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත.
Tourism project, luxury villa, holiday bungalow හෝ eco resort සඳහා ඉතාමත් සුදුසු ස්ථානයකි.
📍 Location – Belihuloya (Near Brampton )
babarakanda 15 min
https://maps.app.goo.gl/x1DUUvQhTB5dLNaY7?g_st=com.google.maps.preview.copy
📏 Land Details
• ඉඩමේ විශාලත්වය – 149 Perch
• Main road සිට 850m පමණ
• Vehicle access road ඇත
• Last 150m slight slope ඇත(hadanna thiyenwa )
• Land almost flat terrain
• Beautiful mountain & forest view
• නිස්කලංක පරිසරය
• Electricity ~100m පමණ දුරින්
• Clear deed
🌿 Suitable For
✔ Luxury Villa Project
✔ Holiday Bungalow
✔ Eco Tourism / Cabana Project
✔ Investment Land
Belihuloya area එක tourism value තියෙන නිසා future land value increase වෙන්න high potential ඇත.