බෙලිහුල්ඔය සුන්දර කඳුකර පරිසරයේ පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත.
• හාවාගල/හාගල කදු පන්තියට මුහුනලා පිහිටා ඇත.
• මසකට Rs.25,000/= ආදායමක් තේ දලු වලින් ලැබේ.
• බිම් මහල සම්පූර්නයෙන් නිමකල villa type ගෙදරකින් සමන්විතයි.
• විදුලි සබදතාව ලබාගෙන ඇත.
• වසර පුරාවට ජලය සහිත, ස්වභාවික ජලමුලාශ්රිතයකින් සැදුනු, කුබුක් ගසක පාමුල පිහිටි වටිනා ලිදකින් සමන්විතයි.
• ඉඩම සම්පූර්නයෙන් ආවරණයවන පරිදි කම්බි වගා දැලත් සමග කම්බි වැටක් ගසා ඇත.
• Colombo - Badulla ප්රදාන මාර්ගයේ සිට 400m මෙම ඉඩම පිහිටා ඇත, ඉඩම දක්වා මාර්ගය කොන්ක්රීට් කර ඇත.
• වාහන හතරක් පහසුවෙන් නැවතිය හැක.
• නිරවුල් සින්නක්කර ඔප්පු.
• NBRO අවසර සහතිකය හිමි ඉඩමකි.
• ප්රාදේශීය සභාව සහතික කල Survey Plan සහිතයි.
Tourism project, luxury villa, holiday bungalow හෝ eco resort සඳහා ඉතාමත් සුදුසු ස්ථානයකි.