කොළඹ පිහිටි අප බේකරි ආයතනයට පළපුරුදු බේකරි බාස්වරුන් අවශ්‍ය වේ.
🔻නවාතැන් පහසුකම් සපයනු ලැබේ
🔻 ආකර්ෂණීය වැටුප් සමග
🔻 දක්ශතාවය මත වැටුප් වැඩිකරනු ලැබේ.
අදම ඔබේ අයදුම් පත යොමු කරන්න.
☎ 0705799788
වැඩි විස්තර සඳහා අමතන්න - 0705799788