🚚 වහාම බඳවා ගැනේ – බෙදාහැරීමේ සහායකයින් (Delivery Assistants)
දිවයිනේ ප්රමුඛ පෙළේ වෙළඳ නාම නියෝජනය කරන මහරගම පිහිටි Chandrasiri & Sons (Pvt) Ltd. බෙදාහැරීමේ නියෝජිතායතනය සඳහා ක්රියාශීලී සහ වගකීමෙන් කටයුතු කරන බෙදාහැරීමේ සහායකයින් වහාම බඳවා ගැනේ.
✅ හොඳ සේවා පරිසරය
✅ ස්ථිර රැකියා අවස්ථාව
✅ වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
📍 ස්ථානය: මහරගම
📞 විමසීම්: 071 296 5892
Chandrasiri & Sons (Pvt) Ltd.