බෙදාහැරීමේ නියෝජිතවරයෙකු ලෙස කටයුතු කර මසකට රු.40,000-50,000/=ක් සමඟ අමතරව සැලකිය යුතු අලෙවිකරණ කොමිෂන්
ඉපැයීමට ඔබත් කැමති ද? එසේනම්, අදම අප හා සම්බන්ධ වන්න.
ඔබත්...
o වයස අවු. 18ට වැඩි
o වලංගු රියදුරු බලපත්රයක්
o ස්මාර්ට් ජංගම දුරකථනයක් (Smart Phone) හිමි අයෙක් නම්..,
මේ අනගි අවස්ථාව ඔබටයි.
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ සඳහා...
o ස්ථීර පදනම යටතේ සම්බන්ධ වීමට අවස්ථාව
o ඉහළ වැටුපක් සමඟ සුරක්ෂිත රැකියාවක්
o අමතරව සැලකිය යුතු අලෙවිකරණ කොමිෂන්
ඔබත් උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමට කැමැති අයෙකු නම් පහත දුරකථන අංකය අමතන්න.
📞 0770718728
📧 Email: mkt2@printcare.net