බෙදා හැරීමේ ලොරි රියදුරන් අවශ්‍යයි! 🚛
සුදුසුකම්:
- වයස අවුරුදු 45ට අඩු විය යුතුය.
- දිවයින පුරා සේවය කිරීමට කැමැත්ත තිබිය යුතුය.
- වගකීමෙන් හා විනයගරුකව සේවය කළ හැකි විය යුතුය.
- වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම
ප්රතිලාභ:
- ස්ථිර රැකියාව
- ආකර්ෂණීය වැටුප් පැකේජය
- හොඳ සේවා පරිසරයක්
📞 අයදුම් කිරීමට අදම අමතන්න: 0766990197 / 012561888