SALON WHITANDAR THALAWATHUGODA | COLOMBO
තලවතුගොඩ නගරයේ ප්‍රධාන මංසන්ධියෙහි පිහිටි අපගේ LADIES ONLY සැලොන් ආයතනය සඳහා | SALON VACANCIES IN THALAWATHUGODA LOCATED AT THE MAIN JUNCTION
රූපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් ශිල්පිනියන් | BEAUTICIANS AND HAIRDRESSERS (FEMALE)
බඳවා ගනු ලැබේ
සුදුසුකම්
NVQ 4 / Diploma පාඨමාලාවක් හදාරා සිටීම හෝ හදාරමින් සිටීම සහ
අවම වශයෙන් මාස 6 ක පළපුරුද්දක් තිබීම.
ඔබ පාඨමාලාවක් හදාරා නැතත්, රූපලාවන්‍ය ක්ෂේත්රයේ මනා පුහුණුවකින් සහ පළපුරුද්දකින් යුක්ත නම් අප වෙත අයදුම් කරන්න
Threading, Facial, Haircut, Waxing, Dressing, Makeup, Manicure and Pedicure පිළිබඳ විශේෂඥතාව
Ladies Haircut (මූලික Layer Cut පිළිබඳ පළපුරුද්ද)
සුදුසුකම් සහ දක්ෂතාවයන් මත සිත් ඇදගන්නා සුළු වැටුප් (Rs.30,000-Rs.150,000)
Attractive salaries based on qualifications and skills
එන්න අප හා එක්වී වෘත්තීය, මිත්‍රශීලී සහ නම්‍යශීලී සැලෝන් පරිසරයක ඔබත් කොටස්කරුවෙකු වන්න……
Come join us and be a part of a professional, friendly, and flexible salon environment……
Call /Whatsapp your CV: 0772894070/ 0775804070
Email: accumcs@gmail.com