මහරගම Salon Ranjani, Ladies Salon ආයතනයට පළපුරුදු රූපලාවන්‍ය ශිල්පිනියන් අවශ්‍යයි.
* Threading, Facial, Hair Cutting, Waxing, Dressing, Makeup, Manicure, Pedicure
ඉහත සඳහන් සේවාවන්ගෙන් කිහිපයක් දැන සිටීමත් ප්‍රමාණවත්වේ.
* Hair Cutting පිළිබඳ පළපුරුද්ද තිබීම අමතර වාසියක් වේ.
* සුදුසුකම් සහ දක්ෂතාවයන් මත සිත් ඇදගන්නා සුළු වැටුප්
( 40,000 /= - 70,000 /=)
විමසීම් - 071 - 4062376 / 0777 - 279685