🚩 House for Sale in Negombo – Happiness is a Rooftop with a Sea View
-Elegant two-storey residence with captivating sea views, set on 8 perches of prime coastal land.
-3 bedrooms and 2 bathrooms, living area, kitchen pantry, and dining space, all fully tiled.
-A rooftop balcony offering pristine, panoramic ocean views.
-15 ft access road, just the 2nd block from the beach.
-Only 100 m to Pamunugama Road and 2 km to Jetwing Lagoon Wellness.
-6 km to Negombo Town and just 20 minutes to Katunayake International Airport and Highway.
-Can function as two units, allowing you to live in one and rent out the other to tourists.
🔴 Price: Rs. 12 Million (Negotiable)
🚩 මීගමුව වෙරළ ආසන්නයේ ඔබ සොයන සිහින නිවස මිල දී ගන්න අවස්ථාවක්
-මීගමුව, පමුණුගම වෙරළ තීරය පෙනෙන මානයේ අලංකාර දෙමහල් නිවස පර්චස් 8 ක ඉඩමක පිහිටා ඇත.
-නිදන කාමර 3 ක් සහ නාන කාමර 2 ක්, විසිත්ත කාමරයක්, පැන්ට්‍රිය සහිත කුස්සිය සහ කෑම කාමරය යන මුලු නිවසම ටයිල් කර ඇත.
-අලංකාර වෙරළ දර්ශනයක් සහිත වහල මත බැල්කනිය වැඩි වටිනාකමක් එක් කරයි.
-වෙරළ දක්වා අඩි 15 ක පිවිසුම් මාර්ගයක වෙරළේ සිට 2 වන බිම් කැබැල්ල
-පමුණුගම පාරට මීටර් 100 ක් සහ ජෙට්වින් ලැගූන් වෙල්නස් වෙත කිලෝමීටර 2 ක් පමණි.
-මීගමුව නගරයට කිලෝමීටර 6 ක් සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ අධිවේගී මාර්ගයට මිනිත්තු 20 යි.
-කොටස් දෙකක් ලෙස භාවිතා කළ හැකි නිසා විදේශිකයන්ට කුලියට දීමට ද සුදුසුයි.
🔴 මිල: රු. ලක්ෂ 120 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 நீர்கொழும்பில் வீடு விற்பனைக்கு
-கடற்கரையில் 8 பேர்ச்சஸ் பரப்பளவில் அமைந்துள்ள அழகிய இரண்டு மாடி குடியிருப்பு, கண்கவர் கடல் காட்சிகளுடன் அமைக்கப்பட்டுள்ளது.
-3 படுக்கையறைகள் மற்றும் 2 குளியலறைகள், வாழ்க்கைப் பகுதி, சமையலறை பேன்ட்ரி மற்றும் சாப்பாட்டு இடம், அனைத்தும் முழுமையாக டைல்ஸ் வேயப்பட்டது.
-அழகிய, பரந்த கடல் காட்சிகளை வழங்கும் கூரை பால்கனி.
-15 அடி அணுகல் சாலை, கடற்கரையிலிருந்து 2வது தொகுதி மட்டுமே.
-பமுனுகம சாலைக்கு 100 மீ மற்றும் ஜெட்விங் லகூன் வெல்னஸுக்கு 2 கி.மீ மட்டுமே.
-நெகொம்போ நகரத்திற்கு 6 கி.மீ மற்றும் கட்டுநாயக்க சர்வதேச விமான நிலையம் மற்றும் நெடுஞ்சாலைக்கு 20 நிமிடங்கள் மட்டுமே.
-இரண்டு யூனிட்களாகச் செயல்பட முடியும், நீங்கள் ஒன்றில் வசிக்கவும் மற்றொன்றை சுற்றுலாப் பயணிகளுக்கு வாடகைக்கு விடவும் அனுமதிக்கிறது.
🔴 விலை: ரூ. 12,000,000 (பேசிக்கொள்ளலாம்)
______________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Beachside House for Sale in Negombo
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 15,000,000දින 39
House for Sale in Negombo
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 15,000,000දින 45
Luxury Property for Sale in Negombo
5,000 වර්ග අඩිසාමාජිකයාගම්පහ, වාණිජ දේපල විකිණීමට ඇතරූ 160,000,000දින 25
Negombo Seaside House for Sale
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 14,000,000දින 17
