🟡 Bar Supervisor – Kohuwala | බාර් සුපවයිසර් – කොහුවල 🟡
අපගේ කොහුවල ශාඛාව සඳහා Bar Supervisor තනතුර සඳහා සුදුසු පුද්ගලයින් කඩිනමින් බඳවා ගනු ලැබේ.
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
🔹 වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
🔹 Bar ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2 ක පළපුරුද්ද තිබිය යුතුය.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
🎯 නොමිලේ ආහාර
🎯 නොමිලේ නවාතැන් පහසුකම්
🎯 වෛද්‍ය රැකවරණය
🎯 වසරකට වඩා පලපුරුදු තිබෙන අයට වැටුප් වැඩිකිරීමක් සිදු කෙරේ.
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත ලියකියවිලි රැගෙන ඒම අනිවාර්ය වේ :
1️⃣ ජාතික හැඳුනුම්පත (NIC) ඡායා පිටපත්
2️⃣ උප්පැන්න සහතිකය ඡායා පිටපත්
3️⃣ ග්‍රාම නිලධාරී සහතිකය ඡායා පිටපත්
5️⃣ අධ්‍යාපන සහතික ඡායා පිටපත්
6️⃣ බැංකු ඉතුරුම් ගිණුමේ මුල් පිටුවේ ඡායා පිටපත
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය : ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකට ඉක්මනින් අමතන්න ........
සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත.
පහත දුරකථන අංකයට අමතන්න.
📞 දුරකථන අංකය: 076 758 7123 - Keshani
Whatsapp - 0762536891
සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත.