ඔබ වයස අවුරැදු 18ත් 30ත් අතර කලුතර දිස්ත්‍රික්කයේ පදිංචි අයෙකුනම් අපගේ ක්‍රෙඩිට් කාර්ඩ් හා ලොන් ණය අයකර ගැනිමේ ඇමතුම් මධ්‍යස්තානයේ (Bank Recovery Call Center Agents) ලෙස සේවය කිරිමට අවස්ථාවක් ඇත. වානිජ බැංකු කිහිපයක ණය අයකර ගැනිමේ බලය හිමි අප ආයතනයට පන්නිපිටිය ශාකාවට ඇමතුම් මධ්‍යස්ථාන නිළධාරින් හා නිළදාරිනියන් අවශ්‍යව ඇත. වහාම බදවා ගැනීම් සිදුකෙරේ
රැකියාවේ ස්භාවය
නොගෙවු ක්‍රෙඩිට් කාර්ඩ් කාර්ඩ් හා ලොන් හිග මුදල් පිලිබද දුරකථන මාර්ගයෙන් පාරිබොගිකයින් දැනුවත් කිරීම.
සුදුසුකම්
අ පො ස සාමාන්‍ය පෙල
පරිගණක දැනමක්
සාමන්‍ය ඉංග්‍රීසි දැනුමක්
පැහැදිලි හඩක් අනිවාර්යවේ
රාජකාරි වේලාවන් 8.50 සිට 5.30 දක්වා සදුදා සිට සෙනසුරාදා දක්වා
ඉහත කරැනු සම්බන්ධයෙන් ඔබ සෑහිමකට පතවන්නේ නම් ඔබලේ අයදුම් පතක් රැගෙන 47/16 දිගන හන්දිය පැලන්වත්ත පන්නිපිටිය ලිපිනයට පැමිණෙන්න. නැත හොත් ඔබගේ CV 0717751145 අංකයට whatsapp කර විස්තර හා දිනයක් වෙන්කරවා ගන්න.