Vacancy - Bakery Production Support Manager
An experienced Production Support Manager is urgently required for a bakery located in Gampaha.
Job Details :
✔️ Can apply from anywhere in the island
✔️ Salary: Negotiable
How to Apply :
📩 Send your application via WhatsApp or Email:
WhatsApp : 071 397 5699
Email : cafe.121@yahoo.com
📞 For more information, call :
071 397 5699
071 530 0706
පුරප්පාඩුව - බේකරි සහාය නිෂ්පාදන කළමනාකරු
ගම්පහ ප්‍රදේශයේ හි පිහිටි බේකරි ආයතනයක් සඳහා පළපුරුදු සහාය නිෂ්පාදන කළමණාකරුවෙකු ඉතා ඉක්මනින් අවශ්‍යයි.
රැකියා විස්තර :
✔️ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කළ හැකිය
✔️ වැටුප: සාකච්ඡා කළ හැකිය
අයදුම් කරන ආකාරය :
📩 ඔබගේ අයදුම්පත WhatsApp හෝ විද්‍යුත් තැපෑල හරහා යවන්න:
WhatsApp : 071 397 5699
ඊමේල් : cafe.121@yahoo.com
📞 වැඩි විස්තර සඳහා, අමතන්න :
071 397 5699
071 530 0706