රාජගිරියේ ආයතනයක භාවිතයෙන් ඉවත් කරන ලද විදුලි උපකරණ, ශීතකරණ, පිටි අනන යන්ත්‍ර, මුද්‍රණ උපකරණ හා ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් විකිණීම වෙනුවෙන් මිල ගණන් කැදවනු ලැබේ. මේ සදහා උනන්දුවක් දක්වන අයෙක් සිටි නම් මේ සදහා ටෙන්ඩර් අයදුම් පත් ලබා දිය හැක.
ජුනි මස 11, 12 , 15 ,16, 17 දින වලදී උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා භාණ්ඩ පරික්ෂා කර බලා ටෙන්ඩර් අයදුම්පත පුරවා භාරදිය හැක.
වැඩිදුර විමසිම්